එදා කොන්දේසි රහිතව දෙනු ලැබූ තීරණාත්මක මුස්ලිම් සහයෝගය ශ්‍රී ලංකාවට නිදහස ලැබීම තහවුරු කළේය

– ලතීෆ් ෆාරුක් විසින් අඩ ශතවසක් පුරා මෙහි පැවති යුරෝපා යටත් විජිත පාලනයෙන් පසුව සිරිලකට නිදහස ලැබීමට 1948 වසරෙහි මෙහි වාසය කළ මුස්ලිම්වරුන් විසින් කිසිදු කොන්දේසියක් නොමැතිව එදා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්හ. ආචාර්ය ටී. බී. ජායා, සර් රාසික් ෆරීඩ්, වෛද්‍ය එම්. සී. එම්. කලීල්, බදියුදීන් මහ්මූද් වැනි ලාංකික මුස්ලිම් නායකයන් විසින් එදා නිදහස ලබා ගැනීමට … Continue reading එදා කොන්දේසි රහිතව දෙනු ලැබූ තීරණාත්මක මුස්ලිම් සහයෝගය ශ්‍රී ලංකාවට නිදහස ලැබීම තහවුරු කළේය